Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ඇරඹේ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතයි. 

එම සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, ඉදිරි දේශපාලන කටයුතුවලදී සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යා යුතු බව රටේ ජනතාවගෙන් යෝජනා ඉදිරිපත්වී තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර දේශපාලන කටයුතු සිදු කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා යැයි ද කීවේය.

Related posts

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

Mohamed Dilsad

இனிமேல் அதுமாதிரி நடிக்கும் எண்ணம் இல்லை…

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

Leave a Comment