දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

Mohamed Dilsad

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment