කලා

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

(UTV | ඇමරිකාව) – ලෝ පුරා ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූ ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවට බොහෝ සෙයින් සමාන චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘ෆැන්ටාස්ටික් බිට්ස්ට්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය 2021 වසරේදී තිරගත වීමට නියමිතය බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපටයේ මේ වනවිට රූපගත කිරිම් අතරමඟ නවතා දමා තිබේ.

වාර්තාවන අන්දමට සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ්ද මෙහි ප්‍රධාන චරිතයක් සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

ZERO රසිකයින් පුදුම කරවයි

Mohamed Dilsad

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

Mohamed Dilsad

Leave a Comment