කලා

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

(UTV | කොළඹ) – දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය 2020 ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

ඒ අතර ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද ලබන වසරේ ජනවාරි 15 වැනිදා දිනම තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔහු සුපිරි නළු රාජිණිකාන්ත්ගේ දියණිය අයිශ්වර්යා විවාහ වී ඇත.

මෙම චිත්‍රපට දෙකම ‘පොංගල්’ දිනය නිමිත්තෙන් එකම දින ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙය ධනුෂ්ට මෙන්ම රාජිණිකාන්ත්ටද පාඩුවක් බව විචාරකයන් පවසයි.

නමුත් ධනුෂ් පවසන්නේ මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයාගනිමින් අති සාර්ථකව තිරගත වෙන බව තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

Mohamed Dilsad

Dabangg 3 – වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment