දේශීය

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

(UTV | කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බව
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.

Related posts

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment