දේශීය

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

(UTV | කොළඹ ) – මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ.

පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇත.

Related posts

උතුරේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම ඕස්ට්‍රේලියාවේ සහය

Mohamed Dilsad

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

Mohamed Dilsad

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි.

Editor O

Leave a Comment