දේශීය

එජාප මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණය අනිද්දා

(UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරනුයේ කවුරුන්ද යන්න බොහෝදුරට ලබන සඳුදා දිනයේදී තීරණය කරන බවට වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ඡාවක් අනිද්දා දිනයේදී පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Related posts

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ උපවාසයක් අරඹති…

Editor O

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

Editor O

වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව එළියට

Mohamed Dilsad

Leave a Comment