Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රු. 500ත් 550 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරති. ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක තොග මිල රු. 450ක් ඉක්මවන බවද තොග වෙළෙඳුන් සඳහන් කරති.

පාකිස්තානයෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රු. 400ත් 450ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති. ලොකු ලූණු මිල ශීඝ්‍රයෙන් ඉහළ යන බවද පාරිභෝගිකයෝ සඳහන් කරති.

‍මේ අතර, කොළඹ නගරයේ පොල් ගෙඩියක සිල්ලර මිල රු. 220-230 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Related posts

හයේ ඉංග්‍රීසි පොතේ නොහොබිනා වැඩේ වගකීම නිලධාරීනියක් බාර ගනී…? | පොත මුද්‍රණ වියදම කෝටි 07ක්

Editor O

ஜனாதிபதி தேர்தலில் ஹிஸ்புல்லாவை போட்டியிடுமாறு வேண்டுகோள்

Mohamed Dilsad

US Navy and SLN officials conduct 2nd edition of Staff Talks in Colombo

Mohamed Dilsad

Leave a Comment