හය ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් වීම සහ එකී වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු යැයි මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ බීබීසී සිංහල සේවය ප්‍රකාශ කර ඇත.
“නම දානකොට අපිට කියන්න පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනය හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ.” යැයි ද ඇය බීබීසී වෙත ප්‍රකාශ කර ඇත.
අදාළ පොත මුද්‍රණයට රුපියල් කෝටි 7ක් වැය වෙලා.
මූලාශ්‍රය බීබීසී
