දේශීය

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

(UTV | කොළඹ ) – 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තේරී පත්වූ සභිකයින්ගේ නම් දිස්ත්‍රික් මට්ටමින් ලබා ගැනීම අවසන් අදියරේ පවතින බව එම කොමිසම සඳහන් කළේය.

Related posts

රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Mohamed Dilsad

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

තල් සංවර්ධන මණ්ඩලය ට ජනාධිපති පත්කළ දෙවෙනි සභාපතිවරයාටත්, කාර්යය මණ්ඩලයෙන් විරෝධයක්

Editor O

Leave a Comment