දේශීය

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

(UTV | කොළඹ) – අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි නාරාන්තනානි වයඹ සහ කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස එලෙස හුදකලා කෙරුණා.

එමෙන්ම මඩකලපුව එරාවුර් හි එරාවුර් 02 ග්‍රාම නිළධාරී වසම අද අලුයම 06 සිට හුදකලාබවින් මුදාහැර තිබෙනවා.

Related posts

තරුණියකගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

චීන පොහොර සමාගමට ගෙවීම් සිදු කරන ලකුණු

Mohamed Dilsad

Leave a Comment