Trending Newsඑසැන පුවත්දේශීයවී ගබඩා පිරිසිදු කර අලුත්වැඩියා කිරීමට හමුදාව යොදවයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250112 මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250108 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයටEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250114 ශ්‍රී පාදය බලා නල්ලතන්නිය- ශ්‍රී පාද මාර්ගයෙන් ගමන් කරමින් සිටි ඩෙන්මාර්ක් ජාතිකයෙක් අද (20) අලුයම ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්...
Trending Newsඑසැන පුවත්දේශීයඅඩුආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට ඇරඹේEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250136 අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි. දෙවන අදියර...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්Editor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250121 සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුංගන් සහ සිලාවතුරෙයි ප්‍රදේශීය රෝහල්, පසුගියදා නිරීක්ෂණය කළේය.එම රෝහල්වලට අවශ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයමන්නාරම අධිකරණය අසළ වෙඩි තැබීමේ සිද්ධියට හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවටEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250126 මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට, යුද හමුදා සෙබළෙකු අැතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර ආබාධිත යුද හමුදා හිටපු සාමාජිකයකු ද වන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකජාත්යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්නEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250140 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 17 වැනිදා ලෝක ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව යාවත්කාලීන කළේය. ඒ අනුව 2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 3.3% වන අතර...
Trending Newsඑසැන පුවත්දේශීයවාහනයක ලියාපදිංචියක් සම්බන්දයෙන් හිටපු ඇමති විජිත් විජයමුණි අත්අඩංගුවටEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250203 හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙටEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250118 ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ පවතින අධික ශීත කාලගුණය...
Trending Newsඑසැන පුවත්දේශීයජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයිEditor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250129 දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබේ. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු 10...