Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්Editor OFebruary 13, 2025February 13, 2025 by Editor OFebruary 13, 2025February 13, 20250151 USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය පිළිබඳ මේ දිනවල මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතාබහකි. එවන් පසුබිමක USAID, ගෙවුණු වසර කිහිපය තුළ මුදල්...
Trending Newsඑසැන පුවත්දේශීයඅස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්Editor OFebruary 13, 2025February 13, 2025 by Editor OFebruary 13, 2025February 13, 20250112 පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා ගිණුම් වලට අද (13) දින බැර කිරීමට නියමිත බව වාර්තා වේ. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ,...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය විසන්ඳි කරන වේලාවන් මෙන්නEditor OFebruary 13, 2025February 13, 2025 by Editor OFebruary 13, 2025February 13, 20250121 විදුලි කප්පාදුව අද (12) දිනයේ ද සිදු කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි...
Trending Newsඑසැන පුවත්දේශීයසරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250110 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අතර...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක කාර්යාලය මහජනතාව සඳහා විවෘතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250124 ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250111 ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් ගැන අනාවරණයක්Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250165 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුව ගැන තීරණයක්Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250111 විදුලි කප්පාදුව, හෙට (13) දිනයේ සිදුකරන්නේ ද නැද්ද සම්බන්ධයෙන් හෙට (13) උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්චුනා රාමනාදන්, යළි ආරවුලක් ඇති කරගෙනEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250132 පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ. කෙසේ නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඑලොව පොල් පෙන්නන පොල්Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250115 රට තුළ පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ. පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කෙරේ. සාමාන්‍ය වෙළෙඳපොළේ...