Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන්, යළි ආරවුලක් ඇති කරගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

කෙසේ නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බව වාර්තාවෙයි. ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය පැවසීය. කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Related posts

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

An individual killed in a shooting in Kaldemulla

Mohamed Dilsad

முட்டை இறக்குமதி செய்யும் தேவையில்லை

Mohamed Dilsad

Leave a Comment