Trending Newsඑසැන පුවත්දේශීයසියවසේ මහා වංචාවක් ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් හෙළිදරව්වක්Editor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250121 මේ සියවසේ ගණනය කළ නොහැකි වංචාව කන්ටේනර් නිදහස් කිරීමේ වංචාව යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස් ස්ථානාධිපතිවරු 139 දෙනෙකුට ස්ථාන මාරුEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250138 දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබදු අඩු කර, ජනතාවට සහන දෙනවා යැයි කියමින් බලයට පැමිණි අය දැන් කියන කතාවEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250120 මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයනවම් පුර පසළොස්වක පොහොය අද යිEditor OFebruary 12, 2025February 12, 2025 by Editor OFebruary 12, 2025February 12, 20250199 නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250113 ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසිය තුළ විශේෂ ආරක්ෂාව බාර අංශයක් ස්ථාපිත කරයි.Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250123 පොලිසිය තුළ ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර’ යනුවෙන් නව තනතුරක් ස්ථාපිත කර තිබෙන බව අද (11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250122 අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයමත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250136 මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ...
Trending Newsඑසැන පුවත්දේශීයලබන සතියේත් විදුලි කප්පාදුවක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250150 මෙගාවොට් 1,105ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකර නොතිබීම නිසා ලබන සතියේදී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති...
Trending Newsඑසැන පුවත්දේශීයවායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250105 වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්,...