Trending Newsඑසැන පුවත්දේශීය

නවම් පුර පසළොස්වක පොහොය අද යි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

Related posts

இலங்கையர்களுக்கு பாதிப்பு இல்லை

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

UK launches post-study work visa programme for Lankans

Mohamed Dilsad

Leave a Comment