Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා ගිණුම් වලට අද (13) දින බැර කිරීමට නියමිත බව වාර්තා වේ. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දෙන බවයි.

ඒ අනුව, අදාල ප්‍රතිලාභින්ට අද සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

Related posts

சர்வதேச கிரிக்கட் பேரவையின் செயற்குழு கூட்டம் இன்று…

Mohamed Dilsad

Alibaba Founder Jack Ma eyes Sri Lanka for e-Commerce

Mohamed Dilsad

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment