දේශීය

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – විදේශීය නාවිකයන් 52 දෙනෙකු අද (15) අලුයම දිවයිනට පැමිණ ඇත.

ඉන් 47 දෙනෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිටත් 5 දෙනෙකු ඉන්දියාවේ සිටත් පැමිණ තිබෙන අතර , කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම්ලා ඇති නෞකාවල කාර්යමණ්ඩල හුවමාරුව සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම විදේශීය නාවිකයන් පිරිස කටුනායක සහ මත්තල ගුවන්තොටුපලවලින් දිවයිනට පැමිණ ඇත.

Related posts

කිලෝමීටර් 3න් 3ට පාසල් හදන බවක් අනුර දිසානායක කවදාවත් ප්‍රකාශ කර නැහැ – නලින්ද ජයතිස්ස

Editor O

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

Mohamed Dilsad

Leave a Comment