දේශීයප්‍රමුඛ පුවත 2

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

(UTV | කොළඹ) – මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවේය.

මේ අතර මෙරට 23 වන නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා අද (15) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් මිය ගිය සිව්වැන්නා ගැන තොරතුරු

Mohamed Dilsad

කොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණය

Mohamed Dilsad

Leave a Comment