Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම අදEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250115 අය-වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද ( 25) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅඩුආදායම් ලාභීන්ට, සිංහල අලුත් අවුරුද්දට සහන මල්ලක්Editor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250109 එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය කාර්යය මණ්ඩලය කලුපටි පැළඳ සේවයට වාර්තා කිරීමේ තීරණයකEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250138 මෙවර අයවැය යෝජනාවලිය මගින් සෞඛ්‍ය වෘත්තිකයන් නොසළකා හැරීමට විරෝධය පළ කර, සියලුම සෞඛ්‍ය වෘත්තීය සංගම් රට පුරා රෝහල්වල කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීමට තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්Editor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250110 ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා” ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජයEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250120 ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය...
Trending Newsඑසැන පුවත්දේශීයමහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250101 මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී මෙරට ජනාධිපති කිරීමට සියයට සියයක් දායකවූවේ ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(24) අය...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ සහ එජාප ආතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250154 සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ජා පළාත් පාලන මැතිවරණය ඉළක්ක කරගෙනම කරන ලද සාකච්ජා නොවන අතර එය දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයසමනළ රක්ෂිතයේ ගින්නක්Editor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250107 නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයදින 04 ට මනුෂ්‍ය ඝාතන 08ක් : මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.Editor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250122 රට පුරා සිදුවන ඝාතන, ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක් වුවත් ජනාධිපතිවරයා එය ගැටලුවක් නොවන බවට සඳහන් කර ඇති නමුත් පාතාල කල්ලි අතර සිදුවන මෙම ඝාතන සංස්කෘතිය...
Trending Newsඑසැන පුවත්දේශීයදේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයිEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250117 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස...