Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම අද

අය-වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද ( 25) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය කතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 18 වනදා සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය. අද දිනයේදීත් එම විවාදය පැවැත්වෙන අතර අද පස්වරු 06.00 ට අය-වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට ආසන 159ක් හිමිව පවතින අතර විපක්ෂයට හිමිව ඇත්තේ ආසන 66ක් පමණි.

Related posts

Landslide warnings for Ratnapura, Badulla Districts – NBRO

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

පාලකයින් හිතුමතේ ජනතාව හාමනේ

Mohamed Dilsad

Leave a Comment