Trending Newsඑසැන පුවත්දේශීයත්රිවිද හමුදාවෙන් පළා ගිය සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්Editor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250123 ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අද (24) නියෝග කර තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය ඇමති හේවගේ කළ ප්‍රකාශය සුදුසු නැහැ – අගමැති හරිනි අමරසූරියEditor OFebruary 24, 2025February 24, 2025 by Editor OFebruary 24, 2025February 24, 20250109 නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. ඇය...
Trending Newsඑසැන පුවත්දේශීයපුංචි ඡන්දයට මුදල් වෙන් කරයිEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250128 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් කිහිපයක උෂ්ණත්වය ඉහළට: වැඩියෙන් ජලය පානය කරන්නEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250121 දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු,...
Trending Newsඑසැන පුවත්දේශීයඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්Editor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250112 කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි. මෙවර අයවැය වැටුප් සංශෝධනය සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයතේ කර්මාන්තයට ආණ්ඩුව කරන්න යන දේEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250138 තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසීය. ඒ අනුව කුඩා තේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ මන්ත්‍රීවරුන්ට තක්සේරුවකින් පසු ආරක්ෂක නිලධාරීන් දෙනවා. – ඇමති විජේපාලEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 2025098 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයත්රීරෝද රථයක් ලක්ෂ 20යි. මිලදී ගන්නා අයට ”අපි මාලිමාවට” ස්ටිකරයක් නොමිලේEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250151 ලක්ෂ දොළහකට විට්ස් මෝටර් රථයක් ලබාදීමට පැමිණි ආණ්ඩුව ත්‍රී රෝද රථයක් රුපියල් ලක්ෂ විස්සක් දක්වා මිල ඉහළ නංවා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩ මිල වැඩි බවට අදහස් පළ කර, මාලිමා ආණ්ඩුව අපහසුවට පත් නොකරන ලෙස දන්වමින් අසේල සම්පත්ට තර්ජනය කරලා.Editor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250120 තමන්ට එල්ල වූ මරණ තර්ජන කිහිපයක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිලි කළ බව ජාතික පාරිභෝගික පෙරමුණේ පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි. පොල් මිල...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දූ – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව යළි ඇරඹෙයිEditor OFebruary 23, 2025February 23, 2025 by Editor OFebruary 23, 2025February 23, 20250123 තාවකාලිකව නතර කර තිබූ ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු ඊයේ (22) සිට යළිත්, ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය...