ඝාතන රැල්ල නතර කිරීමට විසඳුම් සොයනවා වෙනුවට ආණ්ඩුව බෝලේ පාස් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
රටේ පැතිරෙන ඝාතන රැල්ල සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ බෝලය පාස්කිරීමේ න්‍යාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
