Trending Newsඑසැන පුවත්දේශීය

පුංචි ඡන්දයට මුදල් වෙන් කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. මහනුවරදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මේ බව සඳහන් කළේය.

Related posts

Telecom service providers ordered to provide call records connected to PTL

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමතිවරු ගණන 25 පනී

Editor O

அகில இலங்கை பாடசாலை வலய மட்ட விளையாட்டுப் போட்டிகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment