Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී මෙරට ජනාධිපති කිරීමට සියයට සියයක් දායකවූවේ ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(24) අය වැය විවාදයට එක්වෙමින් පැවසීය.

ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදුවූ ඇතැම් වැරදි වලට ජවිපෙත් වගකිවයුතු බවද කීවේය.එනිසා 76 වසරක සාපයට ජවිපෙ අයත් නැතැයි කියා කිවනොහැකි බවද සඳහන් කළේය.උතුරේ පුස්තකාලය සංවර්ධනයට මුදල් වෙන්කිරීමට වඩා එම ප්‍රදේශවල ජනතාව බලාපොරොත්තු වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිය බලයක් බවත් එය ලබාදෙන බව වත්මන් රජය බලය ලබාගැනීමට පෙර පොරොන්දුවූ බවත් කීවේය.

Related posts

உலகின் ஏழு அதிசயங்களும் ஒரே இடத்தில்

Mohamed Dilsad

காங்கேசந்துறை பயணிக்கிறார் பிரதமர்

Mohamed Dilsad

சொந்த வாகனம் வைத்திருக்கும் மற்றும் வௌிநாட்டு சுற்றுலா செல்வோரும் வரி செலுத்த வேண்டும்

Mohamed Dilsad

Leave a Comment