Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවට තිිදෙනෙක්ගෙන් යුත් ගැලවීමේ කණ්ඩායමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Japanese State Minister’s visit boosts ties

Mohamed Dilsad

Leave a Comment