දේශීය

පුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුට

පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති අතර එහිදි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

 

මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

Related posts

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

මේ වසරේ ගතවූ කාලය තුළ වාහන 133,678 ලියාපදිංචි කරලා

Editor O

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment