Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප ආතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ජා පළාත් පාලන මැතිවරණය ඉළක්ක කරගෙනම කරන ලද සාකච්ජා නොවන අතර එය දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කිරීමට කරන ලද සාකච්ජා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් නොව සෙසු පාර්ශ්ව සමඟද සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. එජාපය සමඟ පැවැති සාකච්ජා නතර වී ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවද දිගින් දිගටම සාකච්ජා සිදුකරන බවත් වෙනත් පාර්ශ්ව සමඟද සාකච්ජා කරන බවත් මන්ත්‍රීවරයා. කීවේය.

ඒ අනුව දක්ෂිණාංශික කඳවුර එක් කළ හැකි වතාවරණයක් ඇති වනු ඇති බවට විශ්වාසයක් පවතින බවද රාජකරුණා මහතා සඳහන් කළේය.

Related posts

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රියදුරාටත් ප්‍රහාරයක්

Mohamed Dilsad

VAT on imported Fabric reduced from tomorrow

Mohamed Dilsad

Forty-seven motorcycles destroyed by fire

Mohamed Dilsad

Leave a Comment