Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 2025096 කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250117 මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන්වෙත නිකුත් කර තිබෙන නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250103 පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ උපකාරක පංති තහනම්.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250114 ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250113 නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. නාම යෝජනා...
Trending Newsඑසැන පුවත්දේශීයරුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටEditor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 2025096 රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර අලුත් කරන්න 26,000ක් පෝලිමේEditor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250110 විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි. විදේශයන්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250113 පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින්. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250122 විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250145 බද්දේගම, ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයෙන්, සමගි ජන බලවේගය සහය දෙන කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. එම නිලවරණය බද්දේගම, ඉහළලේල්වල විවිධ සේවා සමූපකාර සමිති...