Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

නාම යෝජනා සකස් කිරීමේදී තරුණ හා කාන්තා නියෝජනය ප්‍රතිශතයන්ට අනුකූලව ඇතුළත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

Related posts

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක්

Mohamed Dilsad

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

Mohamed Dilsad

වැලිකඩ පොලිසියේ හිටපු OIC ට ඇප

Mohamed Dilsad

Leave a Comment