Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින්.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණා.

Related posts

US flood risk severely underestimated

Mohamed Dilsad

Iran recovers black box from Turkish plane crash killing 11

Mohamed Dilsad

Australia calls on China to allow Uighur mother and son’s travel

Mohamed Dilsad

Leave a Comment