Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

බද්දේගම, ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයෙන්, සමගි ජන බලවේගය සහය දෙන කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. එම නිලවරණය බද්දේගම, ඉහළලේල්වල විවිධ සේවා සමූපකාර සමිති පරිශ්‍රයේදී අද (09) පැවැත්වින. එහිදී සමගි ජන බලවේගය සහාය දෙන කණ්ඩායම ට ආසන 65 ක් හිමිවූ අතර, ජාතික ජනබලවේගය සහය දෙන කණ්ඩායමට ආසන 22ක් හිමිවිය.

Related posts

අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකුට නීතිමය පියවර

Mohamed Dilsad

நேபாளத்தில் ஜனாதிபதிக்கு அமோக வரவேற்பு

Mohamed Dilsad

அரச சேவையில் பட்டதாரிகள்

Mohamed Dilsad

Leave a Comment