දේශීය

අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකුට නීතිමය පියවර

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක් ෆේස්බුක් ඔස්සේ පළ කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන විසින් අදාළ අංශ දැනුවත් කර තිබේ.

ලේකම්වරිය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා විසින් තවත් දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇති බවට ප්‍රචාරය කර ඇති අතර, මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීම කිසිසේත් අනුමත නොකරන බවයි.

Related posts

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්

Mohamed Dilsad

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වා

Editor O

Leave a Comment