දේශීය

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

(UTV | කොළඹ)– මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලද පරිදි ගාස්තු සංශෝධනයකින් ලංකා විදුලි බල මණ්ඩලයේ අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

ඒ අනුව අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා සහ දැනට පවතින විදුලිබල සැපයුමේ පිරිවැය අයකර ගැනීම සඳහා ස්වයංක්‍රීය පිරිවැය ගාස්තු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පමණක් යෝජනා ඉදිරිපත් වූ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුව විසිවෙයි

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

හිටපු යුධ හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය සම්බාධක පනවා ඇතැයි කියන සිදුවීම දන්නේ නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර

Editor O

Leave a Comment