දේශීය

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

(UTV | කොළඹ) – චීනයේ ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා ඇතුලු එරට දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.  

දිවයිනට පැමිණි චීන දූත පිරිස අතර එරට ඉහළපෙලේ නිළධාරින් 37 දෙනෙකු ඇතුලත්.

අද දිනයේදී ශ්‍රී ලංකා රජයේ ඉහළපෙලේ නියෝජිතයින් සහ චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සිය නිල සංචාරය නිමවා චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස හෙට (29) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Related posts

හිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්

Editor O

දුම්රිය බිලිගත් එකම පවුලේ සිව්දෙනා

Mohamed Dilsad

ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment