දේශීය

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්

(UTV | කොළඹ) – අද (29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

Editor O

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment