දේශීය

තවත් කොවිඩ් මරණ 5 ක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 566කි.

Related posts

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

Mohamed Dilsad

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

Leave a Comment