Trending Newsදේශීයව්‍යාපාරික

සහල් ගැටළුවට පිළියම් සොයන්න වී සඳහා සහතික මිලක් නියම කළ යුතුයි – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

සහල් ප්‍රශ්නය අවසන් වීමට නම් වී සහතික මිල ප්‍රශ්නය අවසන් කළ යුතු බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

වී නිෂ්පාදන වියදම ගණනය කරගැනීමට, ආණ්ඩුවට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. ආණ්ඩුව සහල් සඳහා පාලන මිලක් පනවා ඇති නිසා ඒකට යටත්ව වී මිලදී ගැනීමට සිදුව ඇති බවද පවසන ඔහු වි ඉහළ මිලකට මිලට ගැනීමට නම් අදාළ පාර්ශවයන්ගෙන් කැඳවා සහල් පාලන මිල සම්බන්ධයෙන් යළි තීන්දුවක් ගත යුතු බවද හෙතෙම කියා සිටී.

Related posts

பானி புயல் வலுவிழந்த புயலாக பங்களாதேஷை அடைந்தது

Mohamed Dilsad

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

2017ல் ikman.lk உறுதியான வளர்ச்சியை பதிவு

Mohamed Dilsad

Leave a Comment