Trending Newsඑසැන පුවත්දේශීය

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතා සහ වවුනියාව සිංහල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමග එක්වූහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු, වව්නියාව, වැලිඔය ප්‍රදේශයේ ඊයේ (31) පැවති ජනහමුවකදී, එම දෙපළ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකත්වය ලබාගත්හ.

සුමතිපාල මහතා සහ ඔහුගේ පුත් කසුන් සුමතිපාල මහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළහ.

Related posts

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

இலங்கை அணி சுரங்க லக்மாலிடம்…

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment