දේශීය

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.

අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.

Related posts

කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

හෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment