ක්‍රීඩා

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

(UTV| කොළඹ) – කායික හා මානසික වශයෙන් ශක්තිමත්, තම වගකීම හඳුනාගත් ජන සමාජයක් රට තුළ ගොඩනැගීම සිය අමාත්‍යංශයේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඵෙතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවති “යොවුන් ශීල සමාධි” වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

එහි දී සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණයට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ‘වන අරණ ව්‍යාපෘතිය” ඔස්සේ ප්‍රදේශයේ ජනතාවට පැළ බෙදා දුන්නේය.

Related posts

ධනංජය බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

Mohamed Dilsad

ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment