ක්‍රීඩා

අයි.සී.සී නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවට..

(UTV| කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(අයි.සී.සී.) නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ඉන්දීය ජාතික මනු සොව්නි පත්කළ බවට එම ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස මනු සොව්නි පත්කෙරුණද හිටපු ප්‍රධාන විධායක නිලධාරි වන ඩේවිඩ් රිචර්ඩ්සන් එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය නිමාවන තෙක් එම ධුරයේ කටයුතු කෙරෙන බවද එහි සඳහන්.

සොව්නි පෙබරවාරි මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එක්වීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු, ඩේවිඩ් රිචර්ඩ්සන්ගේ තනතුර නිල වශයෙන් භාර ගැනීමට නියමිත බවද එම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

දකුණු අප්‍රිකාව සමඟ පුහුණු එක දින තරඟයක් අද

Mohamed Dilsad

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment