Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම, නෙත්මි අහිංසා දිනාගත්තාය. එහිදී ඇය හා තරඟ කළ වැලේරියා මිකිටීච් 6-2 ක් ලෙස පරාජයට කළාය. මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙනවා.

එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙනවා. නෙත්මිගේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා කටයුතු කරනවා.

Related posts

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

Parliament: MPs and peers return after court rules shutdown unlawful

Mohamed Dilsad

කතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?

Editor O

Leave a Comment