Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ නීතිය අනුව අනීතික ක්‍රියාවල නිරතවන්නන් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත. ඒ අනුව නීතිගරුකව කටයුතු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දායකත්වය ලබාදෙන ලෙස සියලු කණ්ඩායම්වලින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලිමක් කරයි.

Related posts

පොලිසියෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

California storms bring mudslide fears, blizzard warning

Mohamed Dilsad

Sri Lanka’s first State-run consumer loyalty card to launch tomorrow

Mohamed Dilsad

Leave a Comment