ක්‍රීඩා

දකුණු අප්‍රිකාව සමඟ පුහුණු එක දින තරඟයක් අද

(UTV| කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය අද පැවැත්වේ.

ඒ පී.සරා ක්‍රීඩාංගණයේදීය.

තරගය පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 29 වනදා රංගිරි දඹුලූ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment