ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

(UTV | බටහිර ඉන්දියාව) – ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මතුව ඇත.

ඒ, මිකී ආතර්ට සහ ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

 

 

 

 

Related posts

ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයත් ජය ගනි.

Mohamed Dilsad

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

Mohamed Dilsad

Leave a Comment