ප්‍රමුඛ පුවත 1

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් යැවු බස් රථ අනතුර

(UTV| කොළඹ) – අරලගංවිල, පොළොන්නරුව මාර්ගයේ දළුකාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව යි.

එහිදී අවුරුදු 17 සහ අවුරුදු 18 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි මාසය තුළ දී තවත් ඖෂධ රැසක මිල අඩුවෙයි – සුව ඇමති

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 3කට සභාපතිවරු පත් කෙරේ

Mohamed Dilsad

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment