ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් නායකට තරඟ තහනමක්

(UTV | කොළඹ) – තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ.

විදෙස් මධ්‍ය සඳහන් කළේ තැරැව්කරුවන් ශකීබ් අල් හසන්ට මුදලට තරග පාවාදීම සදහා යෝජනා ඉදිරිපත් කළ ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නොදුන් බවයි.

කෙසේවෙතත්, ඔහු එළැඹෙන ඉන්දීය තරග සංචාරයට එක් නොවන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

SLC විස්සයි 20 හෙට ඇරඹේ

Mohamed Dilsad

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

CWG 2022 : ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment