දේශීය

ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය 2020-04-30 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනුයේ රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණයට එලැඹි ඇති බවයි.

මේ ගැන යම් ගැලුවක් වේ නම් දුරකථන අංකය – 077 574 88 75 අධ්‍යක්ෂක ඛනිජ හිමිකම් ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්වාසභංගේ නවතම තත්වය මෙන්න

Mohamed Dilsad

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment