දේශීය

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මොරටුව, වාද්දුව ප්‍රදේශයේ සාදයක් පවත්වමින් සිටියදී පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම සැකකරුවන් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා තොගයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

Mohamed Dilsad

‘මාධ්‍ය අරුණ’ ණය වාරික අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment